9 months ago Tags #ceylonwire තණමල්විල පාසල් දරුවන්ට රට සිගරට් වික්ක ව්‍යාපාරිකයෙක් අල්ලයි(වීඩියෝ) තණමල්විල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ආනයනික සිගරට් අලෙවි කළ බවට සැකපිට ව්‍යාපාරිකයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, ව්‍යාපාරිකයා නැවත
9 months ago Tags #ceylonwire දඹුල්ල සතිපොළේ පොලිතින් කඩයක් ගින්නකින් විනාශ වෙයි දඹුල්ල නගර සභාවට අයත් දඹුල්ල සතිපොළ තුළ පිහිටි වෙළඳසැලක අද (18) අලුයම ගින්නක් හටගෙන තිබේ. දඹුල්ල නගර සභාවේ සේවකයකු අද
9 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ බිරිඳ අදත් රිමාන්ඩ් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘බැකෝ සමන්’ ගේ බිරිඳ වන ශාධිකා
9 months ago Tags #ceylonwire දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය නොවැම්බර් 7දා! මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව නිලවරණය නොවැම්බර් මස 7
9 months ago Tags #ceylonwire මිරිස්ස මුහුදේ ගසාගෙන ගිය ඔස්ට්‍රියානු කතක් පොලිසියෙන් බේරාගනී මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලෙමින් සිටි 28 හැවිරිදි විදේශීය සංචාරකය කාන්තාවක බේරාගෙන තිබේ. පොලිසියට
9 months ago Tags #ceylonwire හල්ලොලුවට වෙඩි තියපු හල්ලොලුවට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ. ඒ අනුව
9 months ago Tags #ceylonwire උසාවියට භාරවූ පොහොට්ටුවේ මනම්පේරිගේ ලෝයර් ළඟ තුවක්කුවක්(වීඩියෝ) ඊයේ (17) අධිකරණ කටයුතු අතරතුර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂකයකු වන සම්පත් මනම්පේරි වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයකු සතුව
9 months ago Tags #ceylonwire ‘නාවික බුද්ධි අංශෙන්’ ඇවිත් ඊරියගම ගෙයක් කොල්ලකාලා පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් එම නිවසේ තිබූ රුපියල් 469,000ක් වටිනා රන් ආභරණ හා දේපොළ සොරාගත් බව කියන
9 months ago Tags #ceylonwire හෙරොයින් එක්ක අලව්වේදී චීවරධාරියෙක් අල්ලයි-‘නේවි දිනේෂ්’ගේ කුඩු ජාලයට සම්බන්ධයිලු අලව්ව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් භික්ෂුවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
9 months ago Tags #ceylonwire විනිසුරු රුචිර පල්ලියගුරුගේ ගේ ඔලුවට බෝලෙ වැදිලා-තරගය නතර කරයි(වීඩියෝ) ඩුබායි හිදී පැවති ආසියානු කුසලාන A කාණ්ඩයේ පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය අතරතුර, ක්‍රීඩා පිටියේ පන්දු රකින්නෙකු