10 months ago Tags #ceylonwire අගමැතිනිය පවා ලිංගික හිංසනයට ලක්වෙලා | ජාතික කාන්තා කොමිසම ගැන වහාම තීරණයක් ගන්න | ජනපතිට විශේෂ ඉල්ලීමක් ජාතික කාන්තා කොමිසම ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා කාන්තා හා කාන්තා සංවිධාන 135කට වැඩි පිරිසක් ජනාධිපති
10 months ago Tags #BOT අම්බුළුවාවේ අවුල් නිසා චීන සමාගම කේබල් කාර් ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි මෙරට පළමු කේබල් කාර් ව්‍යාපාරය වන චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පෞද්ගලික) සමාගම අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත්
10 months ago Tags #“කුඩු_සයිමා” මහනුවර කුඩු ජාලය රන් කරන්නේ ‘නුවර අක්කා’ ‘මාතලේ අක්කා’ සහ ‘කුඩු සයිමා’ බව හෙළිවේ | ලොකු ලොකු තනතුරු දරන කාන්තාවොත් දැන් කුඩු ගහනවලු 2025 දී මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් පෙර වසරට සාපේක්ෂව පස්ගුණයකින් වැඩි වී ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
10 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ වැඩ හබක් වෙන ලකුණු | මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට කොළඹ මහනගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අද (14) සමත් විය.
10 months ago Tags #ceylonwire 6 ශ්‍රේණියේ මොඩියුලයට buddy රිංගුවේ නිලධාරියෙක්ගේ වරදින් | CIDය සොයාගනී හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරෙන විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ යම් නිලධාරියකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් හේතුවෙන් ආන්දෝලනයට
10 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේදී කල්පනී ඝාතනය කළ බව තිසර වේරගලගේ පිළිගනී පසුගිය වසරේ වේල්ස් අගනුවර වීදියක තිබී මළසිරුරක් ලෙස සොයා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු වරද පිළිගෙන ඇති
10 months ago Tags #ceylonwire දරුවෙක් විශාඛා එකට දාන්න අල්ලස් ගත්තු හිටපු නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව මත විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස්
10 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ සිද්ධියට බලංගොඩ කස්සප භික්ෂුව සහ තවත් පහක් රිමාන්ඩ් 2025 නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැබීමෙන් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පූජ්‍ය බලංගොඩ
10 months ago Tags #ceylonwire රත්මලාන ‘විශේෂ අවශ්‍යතා විදුහල්’ භූමියෙන් දෙවැනි ලෝක යුද්ධයට අයත් පතොරම් තොගයක් සොයාගනී කම්කරුවන් පිරිසක් විසින් රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් පරිශ්‍රයෙන්, සඳුදා (12) දිනයේදී, දෙවැනි ලෝක යුද සමයට අයත් යැයි විශ්වාස
10 months ago Tags #ceylonwire “අපිට ට්‍රම්ප් එක්ක සම්බන්ධකම් තියෙනවා | ලංකාවට ගහපු ඇමෙරිකානු බද්ද අඩුකළේ අපේ දරුවෙක්” – මිහින්තලේ හිමියෝ අනාවරණය කරති | ජනමාධ්‍ය හමුවට අනුග්‍රහය සජබෙන්(වීඩියෝ) ශ්‍රී ලංකාවට ඇමෙරිකාව පැනවූ බද්ද අඩුකරන ලද්දේ තමන්වහන්සේ දන්නා ‘දරුවෙක්’ මැදිහත්වී බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ අනාවරණය කළහ.