3 years ago Tags #ceylonwire ගුජරාටයේ ‘ඩෝර්ඩෝ’ ගම්මානය එක්සත් ජාතීන්ගේ අගැයීමට ලක්වෙයි තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ගුජරාටයේ කච් දිස්ත්‍රික්කයේ ඩෝර්ඩෝ ගම්මානය එක්සත්
3 years ago Tags #ceylonwire බඩු ගිනි ගණන් උණාට උද්ධමනය සෘණ වෙන්නත් ලඟයි ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. 2023
3 years ago Tags #ceylonwire කෙහෙළියව සෞඛ්‍ය ඇමැතිකමින් ඉවත් කිරීම ගැන පොහොට්ටුවෙන් ජනපතිට විරෝධය ඇමැතිධූර වෙනස් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ‘වැරදි තීරණයක්’ බවත්, නවතම ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ල
3 years ago Tags #ceylonwire ඉන්දියාවේ සිව් පුද්ගල සියදිවි නසාගැනීමකට ලංකාවේ සම්බන්ධයක් කේරළයේ කඩමක්කුඩිහි වාසය කළ සිව්දෙනකුගෙන් යුත් පවුලක සියදිවි නසාගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකාව පදනම් කරගත් අන්තර්ජාල ක්ෂණික ණය ලබාදීම්වලට සම්බන්ධ අපරාධ
3 years ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 75% කින් ඉහළට විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ වල වටිනාකම ඉකුත් වසරට සාපේක්ෂව 75% කින් ඉහළ ගොස් ඇති බව
3 years ago Tags #ceylonwire “මිනිස්සුන්ට තියලා අහුවෙන්න එපා” කියමින් අමරවීර තුවක්කු බෙදයි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන් වෙත සහන මිලට වායු රයිෆල් බෙදාදීම ඊයේ (22) සිට ආරම්භ කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර
3 years ago Tags #ceylonwire මතීෂ පතිරණ ලෝක කුසලානයෙන් ඉවතට එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉවත්කර තිබේ. උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන්
3 years ago Tags #ceylonwire යුද්දෙ අස්සෙත් ඊශ්‍රායලයට හොරෙන් රිංගන ලංකාවේ අයට පණිවිඩයක් ඊශ්‍රායල දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස එරටට ඇතුළුවීමෙන් වළකින ලෙසට, ඊශ්‍රායල අවට ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
3 years ago Tags #ceylonwire දෙනෙත් පියාගත් පියා වෙනුවෙන් පිත්ත අතට ගත් පවන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක පවන් රත්නායක සිය පියාගේ අභාවය මධ්‍යයේ බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම
3 years ago Tags #ceylonwire හොරෙන් ගෙනා ඉලෙක්ට්‍රික් වාහන ගැන පරීක්ෂණයක් – වාහන 07ක් වහාම රේගු භාරයට විදේශ ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා ලබා දී තිබූ ඉලෙක්ට්‍රොනික වාහන ගෙන්වීමේ බලපත්‍ර අවභාවිත කරමින් ගෙන් වූ බවට සැකකෙරෙන වාහන 07ක් රේගු