3 years ago Tags #aswesuma ලක්ෂ දෙකක් අස්වසන්න බැංකු ගිණුම් අවුලක් අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා මෙතෙක් ප්රතිලාභ ලබාගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු
3 years ago Tags #ceylonwire තවත් සූත්තරයක් එයි – වතුර බිලටත් බඩු හරිද? මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදුනොවන බවට සහතික වන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි. අවසන් වරට
3 years ago Tags #ceylonwire හරක් කටා උස්සන්න කමාන්ඩෝ ගේමක් – රහස් පොලිසිය හෙළිකරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල සාමාජික නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ මුදාගෙන යෑම සඳහා ප්රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව
3 years ago Tags #ceylonwire ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා වැළැක්වීම සඳහා චීන හමුදාව භයානක ක්රියාමාර්ග ගනිමින් සිටී ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා වළක්වාලීම සඳහා චීන හමුදාව වඩ වඩාත් භයානක ක්රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ. මෙම
3 years ago Tags #ceylonwire ලලිත් කොතලාවලගේ දේහය බිරිඳ එපා කියයි – නෑනා භාරගනී අභාවප්රාප්තවූ ප්රකට ව්යාපාරික ලලිත් කොතලාවලගේ දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරීන් විජයරත්න ප්රනාන්දු වෙත භාරදීමටත් දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමටත්
3 years ago Tags #ceylonwire රට වටේම යන්න රට ඇත්තන්ට එක ටිකට් එකක් දිවයින පුරා පිහිටි, සංචාරක ආකර්ෂණයක් සහිත තෝරාගත් මෙරට උරුමයන් වන ස්ථාන නැරඹීමට කැමති විදෙස් සංචාරකයන් සඳහා පැකේජ ටිකට්පතක් හඳුන්වා දීමට
3 years ago Tags #ceylonwire ව්යාඝ්ර නියපොතු සහිත පෙන්ඩන්නයක් පැළඳීම නිසා Bigg Boss තරඟකරු අත්අඩංගුවට ඉන්දියාවේ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් අතරතුර ව්යාඝ්ර නිය පෙන්ඩන්ට් එකක් පැළඳ සිටි බව කියන වර්තර් සන්තෝෂ් නැමති තරගකරු පසුගිය ඉරිදා රාත්රියේ
3 years ago Tags #ceylonwire තවත් ලක් ශුරයෝ දෙදෙනෙක් ආසියානු රන් පදක්කම් දිනති 2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට අද රන් පදක්කම් දෙකක් හිමිවිය. එහි පළමු රන් පදක්කම T44 මීටර් 100 පිරිමි
3 years ago Tags #ceylonwire ලොව වයස්ගතම සුනඛයා මියයයි ලොව වයස්ගතම සුනඛයා ලෙස සැළකෙන බොබී වයස අවුරුදු 31 දී මියගොස් ඇත. පසුගිය ඔක්තෝබර් 20වැනි දින සත්ව රෝහලකදී බොබී මියගොස්
3 years ago Tags #ceylonwire දිගටම අරක්කු හදන්න ඕනෙ නම් අවුරුදු 10ක් නොගෙවපු බදු ගෙවන්න – සියඹලාපිටිය සමාගම්වලට තදින් කියයි මෙරට මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට ඇති වසර 10ක හිඟ බදු ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතු බව මුදල් රාජ්ය