3 years ago Tags #ceylonwire ජෙරොම් ගැන තීරණය ජනවාරි 04 වැනිදා දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ නීතීඥයන් ගොනුකර තිබූ ඇප අයැදුම්පත විභාග කිරීම 2024 ජනවාරි 04 වැනි දිනට කොළඹ මහාධිකරණය අද නියම කර
3 years ago Tags #ceylonwire අවුරුද්දකදී වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – තවත් 5,000ක් පෝලිමේ පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1500කට අධික පිරිසක් විදේශ රැකියා අවස්ථා වෙනුවෙන් රට හැරගොස් ඇති හෙයින් මෙරට සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire සුනාමි ගැන අනතුරු අඟවන්න අලුත් Ring Tone එකක් නවීන ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිල වශයෙන් හඳුන්වා දී තිබේ. විශේෂයෙන් සුනාමි ව්‍යසනයන් කෙරෙහි අවධානය යොමු කරමින්, අධි අවදානම්
3 years ago Tags #ceylonwire හොර බෙහෙතුයි කෙහෙළියයි ගැන පොලිසිය මෙහෙම කියයි ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ඉන්ට්රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන
3 years ago Tags #ceylonwire පොලිසිය අපරාධ අල්ලන නවතම වීඩියෝ දර්ශන මෙන්න(වීඩියෝ) මෙරට නීතිවිරෝධී ක්‍රියා මැඩලීමේ අරමුණින් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) එක්ව දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ වීඩියෝ දර්ශන
3 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකත්වයට ධම්මික පෙරේරාවත් සළකා බලන බව පොහොට්ටුව කියයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 4 දෙනෙකු සළකා බලමින් සිටින බව එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
3 years ago Tags #ceylonwire ගහන්න ගහන්න පොහොට්ටුව පිපෙනවා – සාගර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ දෙවැනි පක්ෂ සම්මේලනය තරම් සංවිධානාත්මක පිරිස් මඩගහන්න සහ අපවාද චෝදනා එල්ල කරන්න උත්සහ කළ සම්මේලනයක්
3 years ago Tags #ceylonwire මියන්මාරයේ ත්‍රස්ත අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික තරුණයන් බේරාගැනීමට තායි ස්වදේශ කටයුතු ඇමැති මැදිහත්වේ මියන්මාරයේ ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සඳහා තායිලන්ත – මියන්මාර ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට මියන්මාර ස්වදේශ
3 years ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව ගැන ගංගානි අමුතු කතා කියන්නේ කාගේ උවමනාවටද? තමන් විසින් සකස් කරන ලද නීති මාලාවකට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම නවත්වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් නොකළ බව
3 years ago Tags #ceylonwire පොලිසිය පැන්නූ රථයක ගැටී ශ්‍රී ලාංකික සිසුවකු බ්‍රිතාන්‍යයේදී මියයයි එක්සත් රාජධානියේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික සිසුවකු මියගොස් තිබේ. නොටින්හැම් A60 හන්ටින්ඩන් වීදියේදී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ 31 හැවිරිදි