
අනුරාධපුර බන්ධනාගාරයේ මරණ තර්ජනය – මෙයා තමයි මගේ නළලට පිස්තෝලය තිබ්බේ, සිරකරු උසාවියේදී ලොහාන් රත්වත්තේව පෙන්නයි
තමා රඳවා සිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් දෙවතාවත්ම පිටතට ගෙන, තමා දණගැස්සූ රාජ්ය ඇමැති ලොහාන් රත්වත්තේ, ඔහුගේ ඉණේ තිබූ පිස්තෝලය









