3 years ago Tags #ceylonwire වැට් නිසා අනිද්දා සිට දුරකථන සහ ඩේටා ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩිකිරීම හේතුවෙන් සියලුම ජංගම දුරකථන,
3 years ago Tags #ceylonwire විමල්ලාගේ චීන පිළෙන් ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එළැඹෙන වසරේ (2024) පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට උත්තර ලංකා සභාගය යෝජනා කර ඇති
3 years ago Tags #ceylonwire චීනයේ Xiaomi ජංගම දුරකථන සමාගම පළමු විදුලි මෝටර් රථය එළිදක්වයි චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයකු වන Xiaomi (1810.HK) බ්‍රහස්පතින්දා සිය ප්‍රථම විද්‍යුත් වාහනය ප්‍රසිද්ධියට පත්කළේය. SU7 ලෙසින් හැඳින්වූ මෙම සෙඩාන් රථයට ටෙස්ලා(Tesla)
3 years ago Tags #ceylonwire තැපැල් ගාස්තුත් ඉහළට – වැට් එක්ක සම්බන්ධයක් නැතිලු ලබන වසරේ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් මෙම
3 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ වැට් තෑග්ග – බස්,පාසල් වෑන්,ත්රීවිලර් ගාස්තු ඉහළට වැට් බදු ඉහළ යෑමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී
3 years ago Tags #ceylonwire සිම්බාබ්වේ සංචාරය : ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරඟාවලිය සඳහා එක්දින සහ විස්සයි20 තරඟ දෙක සඳහා වන
3 years ago Tags #ceylonwire කේක් අලෙවිය සීයට 75කින් අඩුවෙලා උත්සව සමයේ කේක් අලෙවිය සියයට 75කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. පසුගිය වසරවලට සාපේක්ෂව
3 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ වතුර බිල සීයට 03කින් ඉහළට වැට් බදු ඉහළ නැංවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු 3% කින් වැඩි කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන
3 years ago Tags #ceylonwire රට්ටුන්ට කොහොම වෙතත් ජාතික අක්ෂි බැංකුව නොරටුන්ට ඉල්ලන පරක්කුවෙන් ‘කුනීත’ බෙදලා ජාතික අක්ෂි බැංකුව විසින් අක්ෂි පටල (කුනීත) සැපයීමේදී දේශීය ඉල්ලුම සඳහා සිදුකර ඇති සැපයීමට සාපේක්ෂව විදේශීය රටවල ඉල්ලුම සැපයීමට අක්ෂි
3 years ago Tags #ceylonwire ඉන්දියානු සාගරයේ භූමිකම්පාවක් – සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක් මෙහි දැක්වෙන මූලික පරාමිතීන් සහිතව මීට සුළු වෙලාවකට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවී ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන්