2 years ago Tags #ceylonwire හොර එන්නත්වලට ගෙවූ මිලියන 144ට වෙච්ච දේ හොයන්නැයි CIDයට නියෝගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් ව්‍යාජ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් සඳහා ගෙවීමක් ලෙස Isolez Biotech Pharma AGහි බැංකු ගිණුමකට බැර කර ඇති
2 years ago Tags #ceylonwire එන අවුරුද්දේ ඡන්දවලට භාණ්ඩාගාරය සල්ලි දෙන්න ලෑස්තියි ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන රජය සතුව පවතින බව මහා භාණ්ඩාගාරය ඊයේ (30) තහවුරු කළේය. භාණ්ඩාගාර
2 years ago Tags #ceylonwire ශ්රීලනිපය ඉදිරි මැතිවරණවලදී ජනතාවට ‘බුලත්’ කවන්න සූදානම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ මහමැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධානය
2 years ago Tags #ceylonwire පියාගේ අවසන් කටයුතු ඊයේ – මවගේ සහ දරුවන් තිදෙනාගේ සිරුරු පොලිසිය අද සොයාගනී මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක තිබී දරුවන් තිදෙනකුගේ සහ ඔවුන්ගේ මවගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි. මියගිය
2 years ago Tags #ceylonwire වැට් වැඩිවීම සමග ඉන්ධන මිලත් 10%කින් ඉහළයයි පෙට්‍රල් සහ ඩීසල් සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද හඳුන්වාදීමත් සමඟ ලබන මාසයේදී ඉන්ධන මිල 10%කින් ඉහළ
2 years ago Tags #ceylonwire ජාතික පාසල් අහෝසියි – සියලු පාසල් පළාත් සභාවලට පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යෑමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති
2 years ago Tags #ceylonwire දොරේඅප්පාගේ බෑණා නැවත ගෙදර එන්න ලැබුණු එක ගැන සතුටු වෙයි 1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඥාති පුත්‍රයකු වන ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා
2 years ago Tags #ceylonwire යුක්තියේ අතුරු ප්‍රතිඵල – හිරගෙවල්වල වියදම කෝටි 05ට නැගලා යුක්තිය මෙහෙයුම මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන සැකකරුවන් ගණන දිනෙන් දින ඉහළ යෑමත් සමඟ රැඳවියන් නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට සූදානම් – ධම්මික පෙරේරා 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසන බව ‘අද දෙරණ’ පවසයි. ඒ
2 years ago Tags #ceylonwire වැලිගම වෙඩිතැබීමකින් පොලිස් සැරයන්වරයෙක් මරුට – තවත් නිලධාරියෙක්ට තුවාල වැලිගමදී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයකු මියගොස් තවත් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා තිබේ. ඔවුන් පැලෑන ප්‍රදේශයේ වැටළීමකට ගොස් සිටියදී