3 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට ඉල්ලීමක් ලැබුණහොත් මියගිය සිය සැමියාගේ දේශපාලන හිඩැස පිරවීම සඳහා දේශපාලන ගමනක් ආරම්භ කිරීම පිළිබඳව සළකා බලන බව අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තුවේ 03ක් අත්අඩංගුවට කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අද
3 years ago Tags #13_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධනය උතුරේ දෙමළ පක්ෂ එකතුකරන්න අලුත් ඉන්දීය මහකොමසාරිස් කපුකමක ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගියදා උතුරේ දෙමළ පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් දෙමළ පක්ෂ ඒකාබද්ධ ස්ථාවරයක සිටිය
3 years ago Tags #ceylonwire සංසාර ගමන කෙළවර කරගන්න දාස්පෙතියා දන්දෙන කරඹෑවත්තේ මිනිස්සු සංසාර ගමන කෙළවර කර ගැනීමට පිං කුසල් රැස්කිරීමේ අරමුණින් අක්කර භාගයක පමණ ඉඩමක දාස්පෙතියා මල් වගාකර, දිවයිනේ බෞද්ධාගමික පූජනීය ස්ථාන
3 years ago Tags #ceylonwire නිදහස් දින පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයෝ හතරදෙනෙක් අනතුරට ලක්වේ(වීඩියෝ) නිදහස් උත්සවය වෙනුවෙන් පැරෂුට් සංදර්ශන පෙරහුරුවේ යෙදෙමින් සිටි භටයින් 4 දෙනෙකු අනතුරට ලක්ව සුළු තුවාල ලබා තිබේ. ගාලු මුවදොර පිටිය
3 years ago Tags #ceylonwire රුපියලකට වඩා වැඩි ගාණකින් ලයිට් බිල අඩුකරන්න පුළුවන් වෙයි වගේලු ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනයක් ලෙස ප්‍රථමයෙන් යෝජනා කළ සියයට 3.34ක සාමාන්‍ය අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් විදුලි ගාස්තු අඩුවීමට ඉඩ
3 years ago Tags #ceylonwire සහෝදරයාගේ 10 හැවිරිදි දියණිය දූෂණය කළ අයෙක්ට වසර 50ක සිරදඬුවමක් තම බාල සොහොයුරාගේ දස හැවිරිදි දියණිය දූෂණය කර බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට මහනුවර මහාධිකරණ විනිසුරු
3 years ago Tags #ceylonwire චීන දේපළ වෙළදාම අර්බුදයක – එවර්ග්‍රෑන්ඩ් දැවැන්තයා ඈවර කෙරේ චීන දේපළ වෙළඳාම විශාල අර්බුදයකට ලක්කරමින්, යූරෝ බිලියන 270 කට අධික ණය බරකින් යුත් චීන දේපළ සංවර්ධන හා වෙළඳාමේ දැවැන්තයෙකු
3 years ago Tags #ceylonwire කොළඹ විශ්වවිද්‍යාලයෙන් වයස්ගතවීම වැළැක්වීමේ නව ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මෙරට ප්‍රථම වරට වයස්ගතවීම වැළැක්වීමේ පෝෂණ කැප්සියුලයක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටිති. මෙම කැප්සියුලය ස්වභාවික අමුද්‍රව්‍යවලින්
3 years ago Tags #ceylonwire චීනයේ රාජ්‍ය රහස් වඩාත් රහසිගත වෙයි චීනයේ රාජ්‍ය රහස් නීතිය මෑතදී කෙටුම්පත් සංශෝධන ඉදිරිපත් කිරීමත් සමඟ රැඩිකල් ප්රතිසංස්කරණයකට භාජනය වෙමින් පවතී. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීනයේ