3 years ago Tags #ceylonwire ආචාර්ය උපාධියකට රට යන්න ගම්මන්පිලට උසාවියෙන් අවසර ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 කොටස් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු
3 years ago Tags #BBC BBCයෙත් ගිය ලංකාවේ අලි පිහිනුම්(වීඩියෝ) මෙරට අලි රංචුවක් ජලාශයක් හරහා පිහිනන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් BBC ලෝක සේවයේ පළකර තිබේ. එම වීඩියෝවේ දැක්වෙනපරිදි මෙම
3 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිට එරෙහිව සජබෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන්
3 years ago Tags #ceylonwire නීතීඥ සංගමයේ හිටපු ලේකම් අමරසූරිය මහබැංකුවේ පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ රජීව් අමරසූරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ
3 years ago Tags #ceylonwire සීසන් එකෙන් බස් එකේ යන්න යුනිෆෝම් අනිවාර්ය නැහැ ලංකා ගමනාගමන මණ්ඩලයේ(ලංගම) බස් රථවල මාසික වාර ප්‍රවේශ පත්‍රය හෙවත් සීසන් භාවිත කිරීමට පාසැල් නිල ඇඳුමින්ම සිටීම අත්‍යවශ්‍ය නොවන බව
3 years ago Tags #ceylonwire සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සුප් එක පරිභෝජනයට නුසුදුසු බව MRI තහවුරු කරයි – හෝටලයට නඩු කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ‘ද ඩයිනින් රූම්’ අවන්හල සිය අනුග්‍රාහකයෙකුට මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය
3 years ago Tags #ceylonwire ඊළඟ නිවාඩුවට ශ්‍රී ලංකාවට යන්න – ඉන්දීය විදේශ කටයුතු ඇමැති එරට තරුණයන්ට කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක්
3 years ago Tags #ceylonwire වතුර වෙනුවට ස්ප්‍රීතු බීපු මායන්ක් අගර්වාල් 99න් බේරෙයි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ කර්නාටක ප්‍රාන්ත කණ්ඩායමේ නායක මායන්ක් අගර්වාල් බරපතළ සෞඛ්‍ය ගැටලුවකින් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව
3 years ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ධනංජය ද සිල්වාගේ
3 years ago Tags #ceylonwire සෝමාලි කොල්ලකරුවන් කරපු දේවල් ගැන ලොරෙන්සෝ පුතා කතාකරයි “මුහුදු කොල්ලකරුවන් මට පහර පිට පහර දුන්නා. ඔළුවට අත් බැඳන් ඉන්න කියලා අපිට ඔවුන් අණ කළා. ඔවුන් ආයුධ සන්නද්ධව අපේ