
රනිල් අනිවාර්යයෙන් ජනාධිපතිවරණයට ඉල්ලනවා, අනුරටයි සජිත්ටයි ඡන්ද බෙදෙනකොට රනිල් නිකම්ම උඩට එනවා – හරීන්(වීඩියෝ)
ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ නියත වශයෙන්ම ඉදිරිපත් වන බව ක්රීඩා ඇමැති හරීන් ප්රනාන්දු පවසයි.









