2 years ago Tags #ceylonwire IMF වැඩේ සම්පූර්ණයෙන්ම සාගලට බාරදෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිලෙස ඉටුවන්නේදැයි සොයාබලා එම කරුණු නිසි ලෙස ඉටුකිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල
2 years ago Tags #ceylonwire මිස්ටර් බීස්ට්ගේ පළමු වීඩියෝවට X ඩොලර් 263,655ක් ගෙවයි(වීඩියෝ) මිස්ටර් බීස්ට් ලෙසින් වඩාත් ප්‍රකට ජිමී ඩොනල්ඩ්සන් පවසා ඇත්තේ, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X අමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද සිය
2 years ago Tags #ceylonwire සනත් නිශාන්ත මැරුණට පස්සේ ‘අඳුරු’ කටුනායක අධිවේගයට ආයෙත් ‘ලයිට්’ වැටෙයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවමින් සිදුවූ අනතුර සහ තවත් මාරක රිය අනතුරකින් පසුව, අඳුරු කොළඹ කටුනායක අධිවේගී මාර්ගය
2 years ago Tags #ceylonwire විදේශගතව සිටින අල්කයිඩා සහායකයන් සිව්දෙනෙක්ට අධිකරණය රතු නිවේදන නිකුත් කරයි අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබල දුන් බව කියන, දැනට විදේශගතව සිටින සැකකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින්, ඉංග්‍රීසි
2 years ago Tags #ceylonwire රුසියානු ජාතික තරුණියක් ඇල්ල ගල්බිංගය ළඟදී සෙල්ෆියක් ගන්න ගිහිං කෝච්චියෙන් වැටෙයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී # ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් ඊයේ (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇදවැටී බරපතල තුවාල
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ සින්ක්ලෙයාර්ගේ කරණම(වීඩියෝ) ක්‍රිකට් ක්‍රීඩාව අතරතුර වරින්වර අපූරු වාර්තා වෙයි. එවැනි අපූරු සිදුවීමක් ඊයේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරගය
2 years ago Tags #ceylonwire ජොනීලා අලෝෂියස්ලා අරක්කුවලින් රටට පොලු තියපු රු.බිලියන 06ක් අයකරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් 17 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික
2 years ago Tags #ceylonwire ගිවිසුම ගැන IMF ප්‍රධානියා සමග සාකච්ඡා කරන්න එන්නැයි ජනපති සියලු පක්ෂවලින් ඉල්ලයි විකල්ප යෝජනා තිබේ නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට
2 years ago Tags #ceylonwire චමරි අතපත්තුට WPLහි අවස්ථාවක් හිමිවෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා නම්කර තිබේ. වෙන්දේසියේ අවස්ථා දෙකේදීම ඇය
2 years ago Tags #ceylonwire ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන