
වසර 21ක නීතිමය සටනකින් පසු බලහත්කාරයෙන් ගොඩනැගිල්ලක රැඳීසිටි කුලී නිවැසියෙක්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදෙයි
වසර 21ක නීතිමය සටනකින් අනතුරුව, කුලී ගිවිසුම කල්ඉකුත් වූ පසුවත් දේපළක් දිගටම හිමිකරගෙන සිටි කුලී නිවැසියෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී









