3 years ago Tags #ceylonwire ගිය අවුරුද්දෙත් ආර්ථික වර්ධනය සෘණ වෙලා 2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 2.3ක සෘණ වර්ධන වේගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව
3 years ago Tags #ceylonwire ලොකු ළූණු වවන්න කියමින් අමරවීරගේ කට්ටිය ගෙයින් ගෙට යයි මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහනක් දියත් කර තිබේ.
3 years ago Tags #ceylonwire නාවික හමුදා කඳවුර ඉස්සරහදී පැහැරගත් පුද්ගලයා මරාදමා ඇත්තේ කුල ප්‍රශ්නයක් නිසාලු (වීඩියෝ) වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී පුද්ගලයකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගේ අණින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ. වඩුක්කෝට්ටේ නාවික හමුදා මුරපොළ
3 years ago Tags #ceylonwire මේ පාර එජාපයේ මැයි රැලිය නිදහස් චතුරශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී වැඩිම ජනතාවක් සහභාගි කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව
3 years ago Tags #ceylonwire ලිංගිකව එකතුවෙන්න කැමැත්තදීමේ වයස අවුරුදු 14ට අඩුකිරීමට යෝජනාවක් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ එකඟවීමේ වයස අවුරුදු 14 දක්වා අඩුකිරීමට යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ සිවිල් සමාජ
3 years ago Tags #ceylonwire යුවරාජ් දළදා වඳී ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගෙන තිබේ. මේ
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් එන රෝස ළූණුවල රස වෙනස් නිසා මිනිස්සු දැන් වැඩියෙන් ගන්නේ රතු ළූණු ලොකු ළූණු සඳහා තාවකාලික ආදේශකයක් ලෙස මධ්‍යම ප්‍රමාණයේ රෝස ළූණු ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.බී. අතපත්තු පවසයි.
3 years ago Tags #ceylonwire තර්ජනයක් නැති දේශපාලකයන්ගේ ආරක්ෂාව ඉවත්කෙරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස
3 years ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
3 years ago Tags #ceylonwire ගෝල්ෆේස් එකේ ජුලී මැද්දෙන් – චීනයයි කියුබාවයි දෙපැත්තෙන් එක්සත් ජනපදය සහ චීනය ඉන්දියානු සාගරයේ පාලනය සම්බන්ධයෙන් භූ දේශපාලනිකව සටන් කරන බවක් පෙනෙන්නට තිබුණද, දෙරටේ නියෝජිතයන් පසුගියදා කොළඹදී එකම