
පේරාදෙණියේ මහාචාර්යවරයෙක්ට විනය ක්‍රියාමාර්ග ගන්නැයි මානව හිමිකම් කොමිසමින් නිර්දේශයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්යවරයකුගේ අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් එම අංශයේ වැඩබලන ප්‍රධානී මහාචාර්ය ආනන්ද ජයවික්‍රමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු









