
යාළුවො අත්අඩංගුවට ගන්න වෙන නිසා පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කළ නොහැකි බව ගෝඨා කාදිනල් හිමියන්ට කියලා (වීඩියෝ)
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කළ නොහැකි බව හිටපු ජනාධිපති ගෝඨාභය









