2 years ago Tags #ceylonwire ජනමත විචාරණය ගැන කතාව රංගේ සඳුදට පැහැදිලි කරනවලු ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ තමාගේ යෝජනාව සම්බන්ධයෙන් ලබන සඳුදා පැහැදිලි කරන බව එක්සත් ජාතික පක්ෂ
2 years ago Tags #ceylonwire අධිකරණයට අපහාස කළැයි ජනක රත්නායකට සිතාසි – කාන්තාවකට නින්දා සහගත පණිවිඩ යවලාලු අධිකරණය විසින් නිකුත්කර ඇති වාරණ නියෝගය නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති
2 years ago Tags #ceylonwire කිසිදු ක්‍රීඩා සම්මේලනයකට අතුරු කමිටු පත් නොකරන බව ඇමැති හරීන් කියයි කිසිදු ක්‍රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත් නොකරන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා
2 years ago Tags #ceylonwire අමුණුගම මව්බිම ජනතා පක්ෂෙන් අයින් වුණේ දිලිත් විමල්ලත් එක්ක ගහපු සන්ධානේ නිසා මව්බිම ජනතා පක්ෂය ජාතිවාදීන් සමග එක්වී මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයෙන් ඉවත් වූ බව
2 years ago Tags #ceylonwire ඉන්දියාව ඊයේ හොඳටම රත්වෙලා ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය එරට ජාතික අගනුවර වන දිල්ලියෙන් ඊයේ වාර්තා වී තිබේ. ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව
2 years ago Tags #ceylonwire නෙට්බෝල්, රග්බි, පාපැදි සහ මෝටර් රථ සංගම් නිලවරණ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් යටතට කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ 2024-2026 නිලවරණය කල් දමන ලෙස ක්‍රීඩා ඇමැති හරීන්
2 years ago Tags #ceylonwire කුලියාපිටියේ බස් ඩ්රයිවර්ලාට ප්‍රෙෂර් කුලියාපිටිය බස් නැවතුම්පළේ රියදුරන් සහ වෙළෙඳුන් මෙන්ම ලංගම සේවකයන් ‘නිහඬ ඝාතකයෙක්’ ලෙසින් හඳුන්වන අධි රුධිර පීඩනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින
2 years ago Tags #ceylonwire තායිලන්තය ලංකාවෙන් එන සංචාරකයන්ට ‘වීසා ෆ්‍රී’ කරයි ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්රවර්ධනයන් අනුමත
2 years ago Tags #ceylonwire නිශ්චල චංචල දේපළ ගැන රජයට දැනුම්දීම අනිවාර්ය කළ ගැසට් එක ආදායම් බදු නොගෙවන්නන්ටත් අදාළයිලු බැංකු ඇතුළු මූල්‍ය ආයතන වැනි විවිධ ආයතන විසින් පුද්ගලයන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුවට (IRD) සැපයිය යුතු බවට පසුගියදා නිකුත්
2 years ago Tags #ceylonwire කොටවිල රෝහලේ බිළිඳු මරණයේ ඇත්ත කතාව මෙන්න පරස්පරව ඉදිරිපත් කරන අදහස් දිගු කතාවන්ට මඟ පාදන්නේය. එවැනි අවස්ථා පුවත් මැවීමටද හොඳ මූල බීජයන්ය. නොසැලකිල්ල, කම්මැළිකම, නොසලකා හැරීම, නිසි