2 years ago Tags #ceylonwire රග්බි විනිසුරන්ට පහරදීම – ක්‍රීඩා ඇමැතිගේ මැදිහත්වීමෙන් විනිසුරුවෝ යළි තරග බිමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සහ රග්බි විනිසුරු සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි තරග වාරය ලබන සතියේ
2 years ago Tags #ceylonwire සිසුවෙක් සිහිනැති කරවා පාසල ඇතුළෙම භික්ෂුවක් අතවර කරලලු මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවකු ගුරු විවේකාගාරයට කැඳවා වතුරට සමාන දියර වර්ගයක් පානය කිරීමට ලබා දී සිහිය නැතිව ගිය
2 years ago Tags #ADB මගේ වැඩේ කරලා ඉවරයි – රටේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාවයි – ජනපති කියයි තම කාර්ය භාරය අවසන් කර ඇති බවත් නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයේදී රටේ ඉරණම තීරණය කිරීම ජනතාව විසින් සිදු
2 years ago Tags #ceylonwire සිසුවිය ගෙනා ඇට කෑ සිසුන් හතක් රෝහලේ දිඹුලාගල, වැලිකන්ද, අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා ඇට වර්ගයක් කෑ බව කියන එම විද්‍යාලයේ සිසු සිසුවියන් හත්දෙනකු, ඊයේ (05) රෝහල්ගත
2 years ago Tags #ceylonwire රාජ්‍ය අනුග්‍රහය යටතේ වෘත්තීය පුහුණු වැඩසටහන් – මනූෂ මාතරදී කියයි රාජ්‍ය අනුග්‍රහය යටතේ වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි. ඔහු සඳහන් කළේ
2 years ago Tags #ceylonwire සම්බන්ධන්ගේ අවමංගල්‍යයට තමිල්නාඩු දේශපාලනඥයනුත් එනවලු ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක, අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන්ගේ අවමංගල්‍ය උත්සවයට තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලනඥයන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire සජිත් එහෙන් බෙදද්දී රනිලුත් මෙහෙන් ස්මාර්ට් පන්ති බෙදයි දකුණු පළාතේ පාසල්වල සිසුන් සඳහා ස්මාර්ට් පන්ති කාමර 200ක් සහ ටැබ්ලට් පරිගණක 2000ක් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ප්රදානය කර
2 years ago Tags #ceylonwire රෝහලට භාර නොගැනීම නිසා මියගිය බිළිඳිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් උගුරේ කිරි සිරවී ප්‍රතිකාර සඳහා රැගෙන ආ මාස දෙකක් වයසැති බිළිඳියකට මාතර කඹුරුගමුව නව රෝහලේදී ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්
2 years ago Tags #ceylonwire බිත්තරවලටත් වැට් ගහයි පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire පොලිස් කොස්තාපල් කෙනෙක් පොලිස් කොස්තාපල්වරියක් නාන හැටි වීඩියෝ කරලා නුවරඑළිය, ලිඳුල පොලිසියේ පොලිස් නිලධාරිනියක නාන ආකාරය හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළේ යැයි කියන එම පොලිසියේම පොලිස් කොස්තාපල්වරයකු