2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය – අදට 10ක් ඇප බැඳලා අද (අගෝස්තු 01) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දසදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
2 years ago Tags #ceylonwire රාජපක්ෂලා සහාය නොදීම රනිල්ට වාසියක් – සුසිල් ප්‍රේමජයන්ත කියයි ජනාධිපතිවරයාට සහාය නොදැක්වීමට ඇතැමුන් ගත් තීරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ජනාධිපතිවරයා ජාතික
2 years ago Tags #ceylonwire T20 කෑමෙන් පසු කණ්ඩායමේ මොරාල් නග්ගන්න මුරලි ඇවිත් – සනත් තෑන්ක්ස් කියයි පසුගියදා පැවති T20I තරඟාවලියේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමඟම, ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්,
2 years ago Tags #ceylonwire ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ලොක්කන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරයි – මෙතනින් ගිහින් බලන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් සියයකට අධික පිරිසකගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම වත්කම් ප්‍රකාශන වෙත
2 years ago Tags #ceylonwire පොලිසිය පරිපාලනය කරන්න ලලිත් පතිනායක පත්කරයි නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇති බව
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ටුක් ටුක් කාම්බෝජයටත් ව්‍යාප්ත වේ සංචාරකයන්ට ත්‍රිරෝද රථ(ටුක් ටුක්) කුලියට ගැනීමට සේවා සපයන ශ්‍රී ලංකාවේ tuktukrental.com සේවාව කාම්බෝජය දක්වා සිය කටයුතු ව්‍යාප්ත කර ඇති බවත්,
2 years ago Tags # රාජ්‍යතාන්ත්‍රික_විරෝධයක් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉන්දීය ධීවරයෙක් මියයෑම නිසා රාජ්‍යතාන්ත්‍රික විරෝධයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ලංකාවේ හොර චීන්නු වැහිවැහැලා – තවත් 6ක් පයාගලින් අල්ලයි ආගමන විගමන රෙගුලාසි උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි චීන ජාතිකයන් 6 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire පාස්පෝට් නඩුව – තමා නිවැරදිකරු බව ඩයනා කියයි ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණයට පොලිසියෙන් බාධාවක් නෑ – මහජන ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දෙයි මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බව එහි ලේකම් වියානි