2 years ago Tags #Adani සාම්පූර් සූර්ය බලාගාරයටත් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න සූදානමක් මෙගාවොට් 50ක සාම්පූර් සූර්ය බලාගාරයක් සඳහා ඒකකයකට ආසන්න වශයෙන් ඩොලර් 0.068ක ගාස්තුවක් නියම කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ
2 years ago Tags #ceylonwire කල්පිටියේ සංවර්ධන වැඩ වෙලාවට නොකළොත් බදු ගිවිසුම් අවලංගු කරනවලු 2024 තුන්වැනි කාර්තුව අවසන් වන විට තෝරාගත් ආයෝජකයන් විසින් කල්පිටිය දූපත් ආශ්‍රිතව දැනට නැවතී ඇති ආයෝජන ව්‍යාපෘතිවල සංවර්ධන කටයුතු ආරම්භ
2 years ago Tags #ceylonwire රනිල්ගෙන් මහින්දට ලියුමක් – පොහොට්ටුවේ සහාය නිල වශයෙන් ඉල්ලයි තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවත් තම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය බලාපොරොත්තු වන
2 years ago Tags #ceylonwire ඡන්දෙට කළින් විකුණන්නේ හිල්ටන් විතරලු සැප්තැම්බර් 21 වැනිදාට නියමිත ජනාධිපතිවරණයත් සමඟ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් සම්පූර්ණයෙන්ම මෙන් නතර වී තිබේ. දැනට වාර්තා වන පරිදි
2 years ago Tags #ceylonwire සුමන්තිරන් ගමන්ගත් මෝටර් රථය යතුරුපැදියක හැප්පිලා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ගමන් ගත් රථය ඊයේ (27) සවස අනතුරකට ලක්ව තිබේ. කොළඹ සිට යාපනය බලා
2 years ago Tags #ceylonwire වෛද්‍යවරු 1390 දෙනෙක්ගේ පත්වීම් අනුමත කරන්න මාස 10ක් ගිහින් සීමාවාසික පුහුණුව අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් 1390 දෙනෙකුට කළමනාකරණ සේවා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබී තිබේ.
2 years ago Tags #ceylonwire “කොණ්ද පණ නෑ” කිව්වැයි පරාලෙකින් ඔළුවට ගහලා – දවස් 6කට පසු මිතුරා අවසන් ගමන් යයි මිතුරන් සිව්දෙනකු අතර පැවැති මත්පැන් සාදයකදී “කොණ්ද පණ නෑ” යැයි කියූ කතාවක් දුරදිග යෑමෙන් පරාළයකින් හිසට පහර දීමෙන් බරපතල තුවාල
2 years ago Tags #ceylonwire මැතිවරණ සමයේ අලුත් ව්‍යාපෘති පටන් ගන්න මැතිවරණ කොමිසමේ අවසරය ඕනේ මැතිවරණ කාලසීමාව තුළ රජය විසින් දියත් කරන ලද නව සංවර්ධන කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය අවශ්‍ය වන බව මැතිවරණ
2 years ago Tags #ceylonwire අමාත්‍යංශ ලේකම්ගේ අත්තනෝමතික මැදිහත්වීම් නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ලේකම්වරයා
2 years ago Tags #ceylonwire නවතා දැමූ ලංකාවේ ව්‍යාපෘති 11ක වැඩ යළි පටන් ගන්න ජපානය සූදානම් ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළුව ඇනහිට ඇති යටිතල