2 years ago Tags #ceylonwire නාමල් රාජපක්ෂට එරෙහිව විරෝධතා ලිපියක් භාරදීමට පැමිණි රුහුණු ජනතා පෙරමුණේ නියෝජිතයා පොලිස් අත්අඩංගුවට රුහුණු ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ නාමයෝජනාව භාරදීමේ අවස්ථාවට සහභාගී වූ රන්දිමාල් ගමගේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ
2 years ago Tags #ceylonwire පෙරහැර මැද්දේ මන්ත්‍රී දුවෙක් මහනුවර රතිඤ්ඤා පත්තුකරලා – මිනිස්සු කලබල වෙලා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක්රැස් වෙමින්
2 years ago Tags #ceylonwire අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසම අත්හිටුවයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත. අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට
2 years ago Tags #ceylonwire කාගෙත් හිතවතා ප්‍රදීප් යන්න ගිහින් වසර 30කට අධික කාලයක් විදත් හා මුද්‍රිත ජනමාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ප්‍රදීප් අනුර කුමාර පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. නාගරික සංවර්ධන
2 years ago Tags #ceylonwire දරුණු ශ්‍රී ලාංකික අපරාධකාරයෙක් තමිල්නාඩු බන්ධනාගාරයකින් පනී තමිල්නාඩු තිරිච්චි බන්ධනාගාරයේ විශේෂ කොටසේ රඳවා සිටි දරුණු ගණයේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු පෙරේදා (14) හිරගෙදරින් පළාගොස් තිබේ. මේ පුද්ගලයා මුලතිව්
2 years ago Tags #ceylonwire පකිස්තාන දරුවන්ගේ මන්දපෝෂණය ගැන යුනිසෙෆ් සහ අමෙරිකාව දුකින් වයස අවුරුදු දෙකට අඩු ළමුන්ගෙන් සියයට 98 කට පමණ වර්ධනයට සහ සංවර්ධනයට අවශ්‍ය අවම පිළිගත හැකි ආහාර නොලැබෙන බැවින් පකිස්තානයේ
2 years ago Tags #16_හැවිරිදි 16 හැවිරිදි දැරියකට අතවර කළ බවට සැකපිට 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට කතරගම ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි සැකපිට 19 හැවිරිදි තරුණයකු කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire කටුනායක ඉඳන් නව සුඛෝපභෝගී බස් සේවයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් සේවාවක් හඳුන්වා
2 years ago Tags #ceylonwire ජලභීතිකාවෙන් මේ වසරේ දැනට 11ක් මැරිලා මේ වසරේ මේ දක්වා ජලභීතිකා රෝගය හේතුවෙන් මෙරට මරණ එකොළහක් (11) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා
2 years ago Tags #ceylonwire ලංකාවේ මනරම් දර්ශනතල සහිත ශ්‍රීලන්කන් අලුත්ම වීඩියෝව මෙන්න(වීඩියෝ) ගුවන්යානයක් තුළදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වීඩියෝවකට සංචාරකයන්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වඩාත් මනරම් දර්ශනීය