2 years ago Tags #ceylonwire ලංකාවේ වීසා ප්රශ්නය නිසා ජනාධිපතිවරණය වාර්තා කරන්න එන්න ඉන්න රට වාර්තාකරුවනුත් අමාරුවේ වැටිලා මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ වත්මන් ගැටලු හේතුවෙන් 2024 ජනාධිපතිවරණය ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියා
2 years ago Tags #ceylonwire ලබන අවුරුද්දේ අප්‍රේල් ඉඳන් මහපොළ වැඩිකරන්න සුසිලුයි නලිනුයි කැබිනට් අනුමැතිය ගනී විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින්, එකී වාරික මුදල්
2 years ago Tags #ceylonwire පොර්ට් සිටියේ ඩියුටි ෆ්‍රී කඩෙන් බඩු ගන්න පුළුවන් මේ අයට විතරයි කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු තීරුබදු රහිත(Downtown Duty-Free) සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය. සාමාන්‍යයෙන්
2 years ago Tags #ceylonwire බෑණා කළ පහරදීමෙන් මාමණ්ඩි එලොව ගිහින් මීගමුව පොලිස් වසමේ මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයකුව තියුණු ආයුධයකින් පහරදී ඊයේ සවස ඝාතනය කර තිබේ. මීගමුව පොලිසියට ලද පණිවිඩයක් මත ඒ
2 years ago Tags # ASP එස්.එෆ්.ලොක්කා මරලා තියෙන්නේ ASP කෙනෙක් එක්ක පොලිසියේ තුනක් කෝටි 13ක කොන්ත්‍රාත් එකක් අරගෙනලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයකු වූ එස්.එෆ්.ලොක්කා නමැත්තා ඝාතනය කිරීම වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට අනුරාධපුර
2 years ago Tags #ceylonwire හොරු අල්ලන කතා ආයෙත් කියන්න අපි ඉඩ තියන්නෙ නෑ – නාමල් හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළ සටන් පාඨයක්
2 years ago Tags #ceylonwire ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි සලකුණු කළ ඡන්ද පත්‍රිකාවක පින්තූරයක් ෆේස්බුක් හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයකුට එරෙහිව මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත නීතිමය
2 years ago Tags #ceylonwire එංගලන්තෙ පුහුණුවෙන් පසු අතුරුදන් වුණු කැඩෙට් නිලධාරියා ගැන තාමත් තොරතුරක් නැහැ – ඉස්සරහ රට පුහුණු ලැබෙන එකටත් ප්‍රශ්නයක් වන ලකුණු එක්සත් රාජධානියේ ගෞරවනීය රාජකීය හමුදා ඇකඩමියේ සැන්ඩ්හර්ස්ට් පුහුණුව පසුගියදා නිම කර උපාධිය ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරි
2 years ago Tags #ceylonwire දෙවැනි මනාපෙට රනිල්-අනුර ඩීල් එකක් තියෙනව කියල සජිත්ට ආරංචි වෙලා ඉදිරි ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඩීල් එකක් දමා ඇතැයි විපක්ෂ
2 years ago Tags #ceylonwire පෝලිම වැඩි නිසා චිප් එක නැතුව අලුත් පාස්පෝට් 750,000ක් ගෙන්නන්න යයි මෙරට ජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට තෝරාගෙන ඇති විදේශීය සමාගම මගින් ඉලෙක්ට්‍රොනික චිප් රහිත විද්‍යුත් ගමන් බලපත්‍ර 750,000ක් දක්වා ශ්‍රී