
පහුගිය කාලේ අරක්කු ලයිසන් දීපු හැටියි ගත්තු අයයි ඡන්දෙට කළින් එළියට දාන්න – සුමන්තිරන් අලුත් ආණ්ඩුවෙන් ඉල්ලයි
පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස









