1 year ago Tags #ceylonwire බිත්තරවලටත් වැට් ගහයි පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire පොලිස් කොස්තාපල් කෙනෙක් පොලිස් කොස්තාපල්වරියක් නාන හැටි වීඩියෝ කරලා නුවරඑළිය, ලිඳුල පොලිසියේ පොලිස් නිලධාරිනියක නාන ආකාරය හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළේ යැයි කියන එම පොලිසියේම පොලිස් කොස්තාපල්වරයකු
1 year ago Tags #ceylonwire ගල්ගමුවේ චණ්ඩිත් යන්නම ගිහින් ‘ගල්ගමුවේ චණ්ඩි’ නමින් හැඳින්වෙන හස්තියා කුරුණෑගල ඇහැටුවැව කදුරුවැවේ මියගොස් සිටියදී ඊයේ (05) සොයාගෙන තිබේ. එක් දළයක් පමණක් තිබීම මෙම හස්තියා
1 year ago Tags #ceylonwire මාස 6ට ඉන්දීය ධීවරයන් 239ක් අත්අඩංගුවට අරන් – බෝට්ටු 32ක් රාජසන්තකයි ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 239 දෙනෙකු පසුගිය මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී
1 year ago Tags #ceylonwire පක්ෂ බෙදා වෙන්කරලා මැතිවරණ දිනපු කාලේ ඉවරයි – නාමල් රාජපක්ෂ අතීතයේදී පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක
1 year ago Tags #ceylonwire සරණාගතභාවය පතා ලංකාවේ තුන්දෙනෙක් ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සරණාගතභාවය පතා ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවක් සිය දරුවන් දෙදෙනා ද සමග ධනුෂ්කොඩි හි අරිචල්මුනේ වෙත ඊයේ පැමිණ තිබේ. ආරංචි
1 year ago Tags #ceylonwire ලංකාවේ මුළු ණය ඩොලර් බිලියන 100ක් වුණේ මෙන්න මෙහෙමයි ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය 2023 දෙසැම්බරයේ ඩොලර් බිලියන 96 සිට 2024 මාර්තු වන විට ඩොලර් බිලියන 100 දක්වා වැඩි
1 year ago Tags #ceylonwire කටාර් එයාර්වේස් ලංකාවට ගමන් වැඩි කරයි ශ්‍රී ලංකාව සහ දෝහා අතර ගුවන් ගමන් ගණන දිනකට 6ක් දක්වා ඉහළ නැංවීමට කටාර් එයාර්වේස් තීරණය කර තිබේ. ඒ අනුව
1 year ago Tags #ceylonwire බදු වංචා දැල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසටත් යොමුවෙයි බදු වංචාවලට සම්බන්ධ විය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ. නව
1 year ago Tags #ceylonwire අරුණ දර්ශනටත් ඔලිම්පික් වරම් ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව ඔහු මීටර් 400 පිරිමි