2 years ago Tags #75_වැනි යුද හමුදාවේ 1,412කට උසස්වීම් අදට යෙදී තිබෙන 75 වැනි යුද හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 139 දෙනකු සහ සෙසු නිලයන්
2 years ago Tags #ceylonwire ආරුක්කු නවයේ පාලමේ කෙරෙන ෂූටිංවලට මිලියන 23ක් ගෙවලා ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරෙන චිත්‍රපටයක රූගත කිරීම සඳහා NE Commercial Group of Companies (Pvt) Ltd
2 years ago Tags #ceylonwire ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වැඩි වුණාට මෙහෙ මිල වැඩි කරන්න අදහසක් නැතිලු ගෝලීය තෙල් මිල පසුගිය දිනවල ඉහළ ගියද දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් තීරණය කර නොමැති බව
2 years ago Tags #ceylonwire හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස්
2 years ago Tags #ceylonwire අවුරුදු 18 වෙන්න කලින් ලොව පුරා ගැහැණු ළමුන් සහ කාන්තාවන් අටදෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරවලට ලක්වෙනවලු ලොව පුරා සිටින මිලියන 370කට අධික ගැහැණු ළමුන් සහ කාන්තාවන් නැතහොත් ලොව පුරා සෑම අට දෙනෙකුගෙන්ම එක් අයකු වයස අවුරුදු
2 years ago Tags #ceylonwire හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුව මෙහෙම කියයි 150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැති හරිනි අමරසූරියගේ සහ ඇමැති විජිත හේරත්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පැතිර යන
2 years ago Tags #ceylonwire ළමා මරණයක් ගැන සාක්ෂි දීම අදාළ වෛද්‍යවරයා මගහරින බව CID එක අධිකරණයට දන්වයි රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තුන් හැවිරිදි දරුවකුට වකුගඩු සැත්කමක් කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධයක් පිළිබඳ සාක්ෂි අනාවරණ වුවහොත් වහාම අත්අඩංගුවට ගන්නා
2 years ago Tags #ceylonwire අගවිනිසුරුකමට යළිත් කාන්තාවක් – වැඩබලන අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු දිව්රුම් දෙයි ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) පෙරවරුවේ දිව්රුම් දුන්නාය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර
2 years ago Tags #ceylonwire මාදම්පේ දී බස් එකක් ගිනි ගනී ඇඹිලිපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගයේදී අද අලුයම පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබේ. වාර්තා වන අන්දමට මාදම්පේ ප්‍රදේශයේදී මෙම ගිනිගැනීම සිදුව
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ. ඒ, තරගාවලියේ සහභාගි වූ තුන්වැනි