2 years ago Tags #ceylonwire 2019 දී ගෝඨාභය දිනපු දිස්ත්‍රික්ක16න් 15ක් මේ සැරේ අනුරට පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික්ක15ක් මෙවර නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire කමල් ගෙදර – නව ආරක්ෂක ලේකම් තුයියකොන්ත එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීම සිදුකර තිබේ.
2 years ago Tags #ceylonwire ජනපති ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡාවක ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ අනුව, රට ආරක්ෂා කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ලංකාව ඉන්දියාවට ගෙවන්න තියෙන ණයෙන් ඩොලර් මිලියන 600ක් ගෙවලා ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකාව මෑතකදී ආපසු ගෙවා තිබේ. මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ ඊට
2 years ago Tags #ceylonwire දේශපාලකයෝ රටින් පනිති කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පෙරේදා 21 වැනිදා සවස 6.00 පමණ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව පේපරේ ලීක් වුණ සිද්ධියට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire අනුර වෙනුවට නිපුණආරච්චි පාර්ලිමේන්තුවට නම්කරයි අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බව මැතිවරණ
2 years ago Tags #ceylonwire ලංකාවේ ඡන්දෙ ගැන ලෝකෙ වටේ අය ඩොලර් 48,000ක ඔට්ටු අල්ලලා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝලීය පුරෝකථන වේදිකාවක් වන Polymarket ඔස්සේ ඩොලර් 48,000කට වඩා වැඩි මුදලක් ඔට්ටු අල්ලා ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire නව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඔහුගේ පත්වීම සම්බන්ධ නිවේදෙනය නිකුත් කර ඇත.
2 years ago Tags #ceylonwire ආණ්ඩුකාරයෝ දෙන්නෙක් ඉල්ලා අස්වෙති පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකු අද (23) පෙරවරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ. ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල