2 years ago Tags #ceylonwire IMF ප්‍රධානියා ජනපති අනුරගේ නායකත්වය ගැන විශ්වාසය පළකරයි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ(IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සියල්ලන් ඇතුළත් වන වර්ධනයේ අනාගතයක් සුරක්ෂිත
2 years ago Tags #ceylonwire දේශපාලකයෝ සහ රාජ්‍ය නිලධාරියෝ පෝලිමේ ඇවිත් අනුරට වාහන බාරදෙති (වීඩියෝ) අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් භාවිත කළ වාහන රැසක් ආපසු
2 years ago Tags #ceylonwire ඡන්ද ලක්ෂ 3 ක් ප්‍රතික්ෂේප උණේ ඇයි? කොමිසමටත් ප්‍රශ්නයක් ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවාවලට අලුත් යෝජනාවක් බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත
2 years ago Tags #ceylonwire වැඩබලන පොලිස්පති වීරසූරියද? පතිනායකද? පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මේ අතර
2 years ago Tags #ceylonwire ජාතික රුපවාහිනිය සෙනේෂ්ට – ITN එක වෙදමුල්ලට ජාතික රුපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ආචාර්යසෙනේෂ් දිසානායක බණ්ඩාර පත්කර ඇත. මේ අතර ජාතික රුපවාහිනියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ජනමධ්යවෙදියක්ය් වන ප්‍රියන්ත
2 years ago Tags #ceylonwire පියා සමග ඇඳේ නිදාසිටි 5 හැවිරිදි දැරිය කුඹුරකට උස්සගෙන ගිහින් අපයෝජනය කරන්න හදලා පියා සමඟ ඇදේ නිදා සිටි පස් හැවිරිදි දැරියක සොරාගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ බව කියන 17 හැවිරිදි තරුණයකු, මවගේ
2 years ago Tags #ceylonwire සජිත්ගේ අකමැත්ත මැද්දේ මහා ඡන්දෙට සජබ-එජාප සාකච්ඡා දිගටම මහමැතිවරණයට තරඟ කිරීම සඳහා තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ
2 years ago Tags #ceylonwire හිටපු මුදල් ලේකම් අලුත් මුදල් ලේකම් ලෙස ආයෙත් වැඩ බාරගනී මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25)
2 years ago Tags #ceylonwire ලොව හොදම විද්‍යාඥයෝ පිරිස අතරට ලංකාවෙන් 38 දෙනෙක් ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ලොව හොදම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ශ්‍රී ලාංකිකයෝ 38 දෙනෙක් ද තෝරා