2 years ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්නේ නෑ – අනුර රනිල්ගේ තීරණය රිවස් කරයි වසර 130 ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපාරයට අදාළ කර ගැනීමට සකස් කර තිබූ පැවැති රජයේ සැලසුම් අත්හිටුවමින්
2 years ago Tags #ceylonwire පරිසර අමාත්‍යාංශෙ තියල තිබුණ ඇත් දළ දෙකක් වනජීවියට භාරදෙයි පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා තිබූ ඉතා වටිනා ඇත් දළ යුගළක් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. පරිසර, වනජීවී සහ වන
2 years ago Tags # යුද_නැවක් චීන යුද නැවක් කොළඹට එද්දී තර්ජන ගැන හොයන්න අමෙරිකානු ආරක්ෂක ලොක්කෙක් හෙට ලංකාවට 2021 වසරෙන් පසු ඉහළම මට්ටමේ එක්සත් ජනපද හමුදා සංචාරය සනිටුහන් කරමින් එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව්
2 years ago Tags #ceylonwire රනිල් සිලින්ඩරේ කරේ තියාගනිද්දී තොණ්ඩාගේ කුකුළා අලියා පිටේ නගී ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සන්ධානය යටතේ බව එහි
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවෙන් ලයිට් බිලට අලුත් සුත්‍රයක් පවතින විදුලි ගාස්තු සූත්‍රය සංශෝධනය කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශය පවසන පරිදි
2 years ago Tags #ceylonwire ලංකාවේ බාර් එකක් ලෝකෙම ප්‍රසිද්ධ වෙයි ලොව හොඳම මත්පැන් අවන්හල් 50 ලැයිස්තුවට මෙරට මත්පැන් අවන්හලක් ද ඇතුළත් වී තිබේ. මාතර හිරිකැටියේ පිහිටි ‘ස්මෝක් ඇන්ඩ් බිටර්ස්’ මත්පැන්
2 years ago Tags #ceylonwire බන්දුලගේ අමාත්‍යංශයේ තිබුණු වාහන 25ක් බහිරවයා ගිලලා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ ලොරි
2 years ago Tags #ceylonwire මාළිමා අපේක්ෂකයන්ට මනාප තහනම් නැහැ – බිමල් පැහැදිලි කරයි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ට මනාප ලබා ගැනීම තහනම් කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික බිමල්
2 years ago Tags #ceylonwire ලංකාවේ විනෝද්ට ජය ගෙනා රිලා නින්ද ලන්ඩනයේ සොබාදම් ඉතිහාස කෞතුකාගාරයේ පැවති 2024 වසරේ වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන උළෙලේ දී ‘ක්ෂීරපායින්ගේ හැසිරීම’ කාණ්ඩයේ ත්‍යාගය දිනා ගැනීමට ශ්‍රී
2 years ago Tags #ceylonwire අනුරගේ අගමැති හරිනිද? සජිත්ද? මහා මැතිවරණයේ අගමැති සටන තියෙන්නේ ජාජබ නායිකා ආචාර්ය හරිනි අමරසූරිය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය. අගතියක් නොවන සේ, මැතිවරණ