2 years ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තුවේ කට්ටිය මෙන්න ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා නම් කළ 29 දෙනෙකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. එම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire බික අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා(වීඩියෝ) තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පවසයි.
2 years ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ගේ රු.3000 අතුරු දීමනාව ගෙවන්නැයි ජනපතිගෙන් නියෝග විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2 years ago Tags #ceylonwire සජබෙ ජාතික ලැයිස්තුව මෙන්න සමගි ජන බලවේගය විසින් නම් 29කින් යුතු ඔවුන්ගේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. එය මැතිවරණ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදී
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන් දෙදෙනෙකුට තුවාල ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලාංකික භටයන් දෙදෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇතැයි ශ්‍රී
2 years ago Tags #ceylonwire CID ලොක්කා ඇතුළු පොලිසියේ DIGලා 5කට ස්ථාන මාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධීක්ෂණය කළ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්
2 years ago Tags #ceylonwire බෙන්තොටට ආ අලුත්ම හෝටලය ‘සෙලෙස්ටියා’ රුපියල් බිලියන 2.8ක ආයෝජනයක් වන බෙන්තොට සෙලෙස්ටියා ආයුර්වේද නිකේතනය මෙරට සංචාරක කර්මාන්තයට එක්වූ නවතම හෝටලය බවට පත්ව තිබේ. අක්කර 6ක
2 years ago Tags #ceylonwire සජබ ලැයිස්තුවෙන් අන්තිම මොහොතේ දමිතාගේ නම අයින් කරලා සමගි ජන බලවේගය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2024 මහ මැතිවරණය තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සමගි ජන බලවේගය
2 years ago Tags #ceylonwire ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකුත් මැතිවරණ සටනට ඉදිරි 2024 පාර්ලිමේන්තු මැතිවරණයට මෙරට ප්‍රකට ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය
2 years ago Tags #ceylonwire මේ රාජපක්ෂලා එක්කෙනෙක්වත් ඡන්දෙට නැහැ එළඹෙන 2024 මහ මැතිවරණයට තරඟ නොකිරීමට රාජපක්ෂ පවුල තීරණය කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය