2 years ago Tags #ceylonwire ඩිජිටල් තිර නිසා දරුවන්ට මන්දපෝෂණේ හැදෙනවා කුඩා දරුවන් විද්‍යුත් ඩිජිටල් තිර භාවිතයට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්දපෝෂණය, අධිපෝෂණය යනාදි රෝග රැසකට ගොදුරුව ඇතැයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිව
2 years ago Tags #ceylonwire මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවනන්නන් ශ්‍රේණිගතකිරීමේ පළමු දසදෙනා අතරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතරට පිවිසිමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ අරක්කු ලයිෂන් බෙදපු එකටත් රනිල්ට නඩු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ,
2 years ago Tags #ceylonwire “මට හොරෙක් වෙන්න බෑ” කියමින් විජේදාසත් දේශපාලනෙන් සමුගනී හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේ තමන් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් නොවන බව
2 years ago Tags #ceylonwire උසස් පෙළ කල්දමන්නේ නැත 2024 අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය කල්දමන ලෙස පාර්ශව කිහිපයක් විසින් ඉල්ලීම් කළද නියමිත පරිදි විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
2 years ago Tags #ceylonwire පරණම රස්සාව කරමින් හිටපු වියට්නාම ළඳුන් පිරිසක් කොළඹින් අල්ලලා තම සේවාදායකයන්ගෙන් රුපියල් 35,000 සිට 50,000 දක්වා මුදලක් අයකරමින් කොළඹ නගරයේ ඉහළ පෙළේ ගණිකා නිවාස දෙකක් පවත්වාගෙන ගිය වියට්නාම කාන්තාවන්
2 years ago Tags #ceylonwire ගාසා තීරයෙන් නිදහස් කරන සෑම ප්රාණඇපකරුවෙක්ටම ඩොලර් මිලියන 5ක් ගෙවන්න ඊශ්‍රායල් අගමැති පොරොන්දු වෙයි ගාසා තීරයෙන් මුදාහරින සෑම ප්රාණඇපකරුවකු සඳහාම අදාළ පාර්ශවයට ඩොලර් මිලියන 5ක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බවත් හමාස් ග්‍රහණයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල
2 years ago Tags #ceylonwire මෝල්ලුන්ට දන්නන්න හාල් ටොන් 70,000ක් රටින් ගෙන්නයි දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire ඒ.ආර්.රහ්මාන් සහ සයිරා බානු දික්කසාද වෙයි ඉන්දියාවේ ප්රමුඛ පෙළේ සංගීතවේදියකු වන ඒ.ආර්.රහ්මාන් ඔහුගේ බිරිඳ සයිරා බානු විවාහයෙන් දශක තුනකට ආසන්න කාලයකින් පසු දික්කසාදය ප්‍රකාශ කර තිබේ.
2 years ago Tags #ceylonwire DIG සීල් එක ගහලා පාස්පෝට් ඇප්ලිකේෂන් බෙදන ගේමක් හෙළිවේ – STF කොස්තාපල් සහ තවත් 18ක් අල්ලයි බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා තිබූ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගන්නා අයැදුම්පත්