2 years ago Tags #ceylonwire අන්තිමේ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවු.63 කරන ගැසට් එක ගහන්න සූදානම්ලු විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසකට හදිසියේ විශ්‍රාම යෑමේ අවදානමක් ඇති කරමින්, වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ ප්‍රකාශයට පත් නොකළ
2 years ago Tags _ආගමික_හා_සංස්කෘතික_කටයුතු_ඇමැති “සමාජ මාධ්‍ය ජනතා අධිකරණයක් වෙලා – චැනල් අද රේටින්ග්ස් වැඩිකරගන්න පහත් වැඩ කරනවා” – බුද්ධශාසන ඇමතිගෙන් දැඩි චෝදනාවක් රේටින්ස් වැඩිකර ගැනීම සඳහා ඇතැම් ජනමාධ්‍ය නාලිකා පහත් ආකාරයෙන් කටයුතු කරන බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල්
2 years ago Tags #ceylonwire ආයෙත් ඉන්දියාව පත්තුවෙන වැඩක් ගැන චීන නෝනා ඉන්දියාවේ ගිහින් ආපු ජනපතිට කියයි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය
2 years ago Tags #ceylonwire අරණායක හොරෙක් ගැන මහ බැංකුව අනතුරු අඟවයි අරණායක පදිංචිකරුවකු වන සිංහලගේ මහේෂ් ප්‍රේමතිලක නැමැත්තා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවරස තැන්පතු භාරගත්
2 years ago Tags #ceylonwire මනුස්සයෙක් දක්ෂිණ අධිවේගයේ නොමග ගිහිල්ලා-තව පොඩ්ඩෙන් මහ විනාසයක් (වීඩියෝ) දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය අසළදී කොළඹ දෙසට ධාවනය වූ මංතීරුවේ වැරදි දිශාවට වාහනයක් ධාවනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire සබරගමුව කැම්පස් එකේ සිසුන් හතකට ඉන්ජක්ෂන් එකක් වැරදිලා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් හත්දෙනකු විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී එන්නත් ලබාගැනීමෙන් පසු රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක්
2 years ago Tags #ceylonwire බක්මහට ඔබේ අතට රජයෙන් අඩු මිලට අලුත් අරක්කු බෝතලයක් ! ලංකාවේ මේ වන විට හොර සුරා පැතිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබීම නිසා එයට විකල්පයක් වශයෙන් අඩු මුදලට ප්‍රමිතියෙන් යුතු
2 years ago Tags #ceylonwire යෝධ ඇල රක්ෂිතයේ හිටවපු පැළ 2000ක් හයදෙනෙක් එකතුවෙලා ගලවලා මීට දින කීපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ යෝධ ඇල රක්ෂිතයේ රෝපණය කරන ලද පැළ වර්ග දෙදහසක්
2 years ago Tags #ceylonwire දිවියෙක් මරලා හිස සහ පාද කපලා හැටන් පෝර්ඩියස් වත්තට යාබද කැලෑවේ නිතර දක්නට ලැබෙන කඳුකර දිවියෙකු මරා හිස සහ පාද කපා රැගෙන ගොස් ඇත. මද්දකට හසුකර
2 years ago Tags #ceylonwire මිහින්තලා හිමියෝ නිදොස් කොට නිදහස් විහාරස්ථාන පරිශ්‍රය තුළදී සංචාරක මඟපෙන්වන්නෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නිදොස්