2 years ago Tags #ceylonwire කොංගෝවේ තියෙන අද්භූත ලෙඩෙන් ලංකාවට තාම ප්‍රශ්නයක් නැහැ කොංගෝවේ වැඩිවශයෙන් දරුවන් අතර පැතිර යන අද්භූත රෝගයෙන් ශ්‍රී ලංකාවට ඇති තර්ජනය අතිශයින් අවම බව පෙනීගොස් තිබේ. ඒ සඳහා තවමත්
2 years ago සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනිල් ජාසිංහ පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කර ඇත. මීට අදාළ
2 years ago Tags #ceylonwire ඔබේ දරුවාත් මේ රෝග ලක්ෂණ පෙන්වනවද ? දරුවන් අතර මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ. එහි රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව,
2 years ago Tags #ceylonwire සාමන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේන් දැනුම්දීමක් මේ වසරේ සාමන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැදවීම අදින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පසුගිය මස 05
2 years ago Tags #ceylonwire ඩිජිටල් රියදුරු බලපත්‍ර ළඟදීම දැනට පවතින රියදුරු බලපත්‍ර වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායකගේ ‘ආචාර්ය’ කෑල්ල හලයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය යටතේ කථානායක අශෝක සපුමල් රන්වලගේ නම ඉදිරියෙන් සටහන් කර තිබූ ‘ආචාර්ය’ යන නාමය
2 years ago Tags #ceylonwire කතානායකගේ ආචාර්ය උපාධිය ගැන රජයෙන් ප්‍රකාශයක් කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ
2 years ago Tags #ceylonwire හැමතිස්සෙම මාස තුනකට රටේ කෑම තොග තියාගන්න රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපනය කරනු ඇත. ජාතික
2 years ago Tags #ceylonwire පරාටේ නිතිය යටතේ දේපළ පවරා ගැනීම අත්හිටුවීම තවත් මාස 4කින් දීර්ඝ කරයි පරාටේ නිතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දීර්ඝ කිරීමට රජය
2 years ago Tags #ceylonwire ජනාධිපති මන්දිර ඇතුළු බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර