2 years ago Tags #ceylonwire සීනිගම දේවාලයට දෙවියන්ගේම පිහිටයි මෙරට ජනවර්ග කිහිපයක ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ පුදබිමක් වන සීනිගම මහා දේවාලය සමීපයේ පිහිටි තවත් දේවාලයක් වන්නේ දියඹ දෙවොල් දේවාලයයි.
2 years ago Tags #ceylonwire ජනපති UL 195 යානයෙන් ඉන්දියාව බලා පිටත්ව යයි ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර දිසානායක තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට බලා අද පිටත්ව ගියේය. මෙම සංචාරයට
2 years ago Tags #ceylonwire පොලිසියේ තනතුරුවලින් 15%ක් කාන්තාවන්ට දෙන එක තාම හරියටම වෙලා නැහැ පොලිසියේ සෑම තරාතිරමකම තනතුරුවලින් 15%ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට 2006 වසරේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම මේ දක්වා
2 years ago Tags #ceylonwire කථානායක පුටුවට සජබෙන් කෙනෙක්ව දාන්න යනවලු(වීඩියෝ) පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි. කොළඹ අද (15)
2 years ago Tags #ceylonwire කළින්ම එංගලන්තයේ රජකම බාරගන්න විලියම්-කේට් සූදානම් වෙති බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය බ්‍රිතාන්‍ය රජු සහ රැජිණ ලෙස අනාගත භූමිකාවන් භාරගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා
2 years ago Tags #ceylonwire ඉහළ අධිකරණවල පුරප්පාඩු 6ක් ළඟදිම පුරවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් ලෙස ඉහළ අධිකරණයේ පුරප්පාඩු හයක් ළඟදීම පිරවීමට නියමිත බව වාර්තා වේ. සෝභිත රාජකරුණා,
2 years ago Tags #ceylonwire LNG ගැන කැබිනට්ටුවට දාපු වාර්තාවක ගණන් වැරදි බව හෙළිවේ විදුලිබල ක්ෂේත්රයේ ද්‍රව ස්වාභාවික වායු භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින්
2 years ago Tags #19න්_පහළ 19න් පහළ ආසියානු T20 කුසලානය – පළමු තරගයෙන් මැලේසියාව පැරැදූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 94ක ජයක් මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදි සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී
2 years ago Tags #BASL මන්ත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්න පාර්ලිමේන්තු නිලධාරීන් ඉහළින් උපදෙස් එනකම්ලු ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සුදුසුකම්වල විශ්වසනීයත්වය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අගමැති ආචාර්ය
2 years ago Tags #ceylonwire මිහින් ලංකා ප්‍රශ්නෙ ගැන මේ සතියේ ආණ්ඩුව අවධානය යොමුකරයි පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරම්භ කරන ලද ආන්දෝලනාත්මක අඩුමිලට සේවා සැපයූ ගුවන් සේවයක් වන මිහින් ලංකා සමාගමේ මූල්‍ය වගකීම්