
“මං ගැන වැරදියට හිතන්න එපා – හැබැයි මගේ 96 කණ්ඩායමට දැන් ඉන්න ඉන්දියානු කණ්ඩායම ලේසියෙන් පරද්දන්න පුළුවන්”- අර්ජුන ඉන්දියාවට කියයි
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග වත්මන් ක්රිකට් ක්රීඩකයන්ට අත්යවශ්ය කුසලතා නොමැති බවට විවේචනය කරමින්, ක්රිකට් ක්රීඩාවේ ප්රමිතිය බාලවීමට









