2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් මියයයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ කැපීපෙනෙන චරිතයක් වූ, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වී ඇත.
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට හොර පාරෙන් රු.කෝටි 8ක කෑම ගෙනැල්ලා! පාර්ලිමේන්තුවේ ආහාර මිලදී ගැනීම්වලට අදාළ වවුචර් 122ක් සඳහා රුපියල් මිලියන 80 ඉක්මවන ගෙවීම්, ඒවා ලබන්නන්ගෙන් පිළිබඳව නිසි තහවුරු කරගැනීමකින් තොරව
2 years ago Tags #Beyoncé ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය බියොන්සේගේ ‘කව්බෝයි කාටර්'(වීඩියෝ) 67 වන ග්‍රැමී සම්මාන උළෙල ඊයේ උත්කර්ෂවත් ලෙස අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්විණි. එහිදී වසරේ හොඳම ගීත ඇල්බමය සඳහා වූ
2 years ago Tags #ceylonwire මිලියන 20කට වැඩිය වංචා කරපු හොර ඒජන්සියක අයිතිකාරයෙක් මඩකළපුවෙන් අල්ලයි මඩකලපුවේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රැකියා
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ෆේස්බුක් අපරාධ 1600ක් – වැඩි හරියක් නොදන්නාකම නිසා දාගන්න ලෙඩ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුණුපොල්ල අනාවරණය කරන්නේ, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ ෆේස්බුක්(meta) ආශ්රිත
2 years ago Tags #ceylonwire දියවැඩියා බෙහෙත්වලට රජය ගිය අවුරුද්දේ රු.බිලියන 7.3ක් වැයකරලා වර්තමානයේ බොහෝ පුදගලයන්ට පවතින විවිධ රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රීඩාව සහ ව්‍යායාම ඇතුළත් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
2 years ago Tags #ceylonwire මෙන්න රටවල් – යාළුවොත් එක්ක ලන්ච් එකකට යන්න නිල රථය පාවිච්චි කරපු ඇමැති ඉල්ලා අස්වෙයි ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස්හි ප්‍රවාහන අමාත්‍යවරිය වන ජෝ හේලන් නිව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඇය පෞද්ගලික අවශ්‍යතා සඳහා අමාත්‍යංශයට
2 years ago Tags #ceylonwire පේපර් ලීක්කරපු අනුරාධපුරේ වැඩබලන විදුහල්පති රිමාන්ඩ් – රජයට කෝටියකට වැඩි පාඩුවක් කරලා උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම විෂයයන් සඳහා අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටතට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා
2 years ago Tags #ceylonwire මහින්දට යන්න කියල රජය ලියුම් යවන්නේ නැතිලු – හැබැයි වෙන විදිහකට යවනවලු මෙරට දේශපාලන කරළිය තුළ වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය නිල නිවසින් ඉවත්
2 years ago Tags #ceylonwire නාමල්ගෙන් ඇමෙරිකාවට එරෙහි ප්‍රකාශයක් – ලංකාවේ NGO ගැනත් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන