2 years ago Tags #ceylonwire රවිගේ පැන්ෂන් කපන යෝජනාවට සජබත් එකතු වෙයි – කැබිනට් යෝජනාව ගෙන්න ආණ්ඩුව සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් ඇතිනම් එම මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අනවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන
2 years ago Tags #ceylonwire යෝෂිතට විරුද්ධව සාක්ෂි තියෙනවා – නීතිපති ලබන සතියේ අධිචෝදනා ගොනුකරනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් ලබන සතියේදී ඔහුට නිල වශයෙන් චෝදනා ගොනුකිරීමට
2 years ago Tags #ceylonwire නොරොච්චෝලේ ගිහිං – දවස් කීපයක් ලයිට් කපනවා – කපන වෙලාව අද නිවේදනය කරනවලු ඊයේ ඇති වූ විදුලිය විසන්ධි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයද බිඳවැටී ඇති අතර, එම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ
2 years ago Tags #ceylonwire වඳුරු කතා නෑ – ලයිට් ගියේ ඇයි කියා විදුලි ඉංජිනේරුවෝ පහදති දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්
2 years ago Tags #ceylonwire CIDයට සහ FCIDයට අලුත් ලොක්කෙක් පත්කරයි පොලිස් මාධ්‍ය කොට්ඨාශයට අනුව, පෙබරවාරි 12 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
2 years ago Tags #ceylonwire වරින්වර වෙනස්වෙන ලංකාවේ ඩ්‍රයිවින් ලයිෂන් එක ඉතාලියටත් ප්‍රශ්නයක් වෙලා ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය #ක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ඇති කරගත් ගිවිසුම අලුත් කිරීම ප්‍රමාද
2 years ago Tags #ceylonwire නීතිපතිව වෙනස් කරන්න නීතියක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙයි නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම්දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන
2 years ago Tags #ceylonwire කුරුණෑගල මාරක බස් අනතුරක් – 4ක් මියගොස් රැසක් රෝහලේ කුරුණෑගල තොරයාය ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 25 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය
2 years ago Tags #ceylonwire වඳුරා නිසා ලයිට් ගිය බව උදේ කී ඇමැති එහෙම උණේ පහුගිය ආණ්ඩු නිසා බව හවස කියයි ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වූ අතර, එම තත්වය ඊයේ සිදුවූ විදුලිය
2 years ago Tags #ceylonwire ලංකාවේ කැසිනෝ පෙන්නලා කෝටි 25ක් ඉන්දියාවෙන් වංචා කරලා ශ්‍රී ලංකාවේ කැසිනෝ ශාලා සඳහා ආයෝජනය කරන බව පවසමින් ව්‍යාපාරිකයකු රවටා රුපියල් කෝටි 25ක් වංචා කළ පුද්ගලයකු ඉන්දියාවේ බැංගලෝරයේ බසවේෂ්වර