2 years ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිල්ලද?-මෙන්න ඇත්ත ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න විසින් තමා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට පළ වන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි. ජනමාධ්‍ය වෙත
2 years ago Tags #A330 මේ අවුරුද්දේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලොකු සයිස් ප්ලේන් තුනක් එකතු වෙනවා 2025 දී තවත් A330 පුළුල් බඳ සහිත ගුවන් යානා තුනක් තම ගුවන් යානා ඇණියට එක් කිරීමට සැලසුම් කර ඇති බව
2 years ago Tags #ceylonwire T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ මව්පියන් අත්අඩංගුවට ටී 56 ගිනි අවියක් සහ පතොරම් 30ක් සමඟ ඩුබායි වෙත පළාගොස් ඇතැයි පැවසෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස්
2 years ago Tags #ceylonwire ගෑස් සිලින්ඩරයක් පුපුරා දෙදෙනෙක් රෝහලේ කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය
2 years ago Tags #ceylonwire රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7456ක් වහාම පුරවන්න රජය සූදානම් වෙයි රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බඳවාගැනීම් සංඛ්‍යාව හඳුනාගෙන ඒ
2 years ago Tags #ceylonwire ටිරාන්ට සහ සුමන්තිරන්ට තවමත් විශේෂ ආරක්ෂාවක් දෙන්නේ අයි? – ආණ්ඩුව උත්තර දෙයි හිටපු ඇමතිවරයකු ටිරාන් අලස්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ඇමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය විසින් කරන
2 years ago Tags #ceylonwire හෙට පෝය නිසා ලයිට් කපන්නේ නෑ හෙට දින නියමිත විදුලි කප්පාදුවක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. හෙට පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවත්
2 years ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව ඩුබායි ගිය ජනපති අනුර ටෝනි බ්ලෙයාර් හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයේ දෙවැන දිනය අදයි. අද දිනයේදී ඔහු ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’
2 years ago Tags #ceylonwire පොලිසියේ කුඩු ගහන 17කගේ වැඩ තහනම් කරයි මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතර තුළ පොලිස් නිලධාරීන් 17 දෙනකු සේවයෙන් පහකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2 years ago Tags #ceylonwire ලයිට් කපන එක ගැන සජිත් ආණ්ඩුවට දොස් කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ආණ්ඩුව විදුලිබල ක්ෂේත්රය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලකර තිබේ. ඒ, සිය නිල X ගිණුමේ සටහනක්