2 years ago Tags #ceylonwire නාමල් අමෙරිකාවට විරුද්ධ වෙද්දී ජුලී පොහොට්ටු කාර්යාලයට එයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. තානාපතිනි
2 years ago Tags #ceylonwire වැලන්ටයින් දවසේ පාසල් – ටියුෂන් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක් අද (පෙබරවාරි 14) සියලුම පාසල් සහ උපකාරක පන්ති අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ අමාත්‍යාංශ ප්‍රකාශයක්
2 years ago Tags #ceylonwire ආහාර කල් තබාගන්නා රසායනික ළමා පිළිකාවලට හේතුවක් නෙමෙයිලු ආහාර කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු විවිධ ආහාර වර්ග ළමා පිළිකා වර්ධනයට හේතු වී ඇති බවට ප්‍රකාශ වුවද, ළමා පිළිකා
2 years ago Tags #ceylonwire වැලන්ටයින් දිනයේ රෝස මල් විකිණිල්ල වැඩිවෙලා – ඉන්දියාවෙනුත් ගෙන්නලා කොළඹ නගර සභාව ආසන්නයේ පූජ්‍ය බද්දේගම විමලවංශ මාවතේ මල් අලෙවිකරුවන් පවසන්නේ, පෙර වසරවලට සාපේක්ෂව වැලන්ටයින් දිනය සඳහා වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක්
2 years ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි(වීඩියෝ) පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් එය සම්මත කළ
2 years ago Tags #ceylonwire මාරක රිය අනතුරකට මාළිමාවේ මන්ත්‍රීගේ සහෝදරයා අත්අඩංගුවට ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල්ගේ සහෝදරයා මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට
2 years ago Tags #ceylonwire ලයිට් කැපිල්ල ඉවරයි අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි. නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට
2 years ago Tags #ceylonwire නාමල්ගේ නීති විභාග ලිවිල්ල ගැන CID විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගය සම්පූර්ණ කළ ආකාරය විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී
2 years ago Tags #ceylonwire මහින්දගේ ගෙදර වතුර කපපු කතා බොරු බව ජල මණ්ඩලේ කියයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ කොටසකට ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ජාතික ජල
2 years ago Tags #ගෝල්_කණුව ෆුට්බෝල් ගෝල් කණුවක් හිස මතට කඩාවැටී පොළොන්නරුවේ පුංචි දරුවෙක් මරුට(වීඩියෝ) පොළොන්නරුවේ තෝපාවැව විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් නරඹමින් සිටියදී පාපන්දු ගෝල් කණුවක යකඩ බටයක් හිස මතට වැටීමෙන් පලුගස්දමන මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ