2 years ago Tags #ceylonwire චීනයේ ‘Nezha 2’ ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්වේ(වීඩියෝ) චීන නිර්මාණයක් වන Nezha 2 සජීවිකරණ චිත්‍රපටය ගෝලීය වශයෙන් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ. ප්‍රවේශ පත්‍ර වේදිකාවක්
2 years ago Tags #ceylonwire අයවැයෙන් දීමනා කපලා – දවස් හතක ඇතුළත විසඳුම් නැත්නම් වැඩවර්ජනයකට යන්න සෞඛ්‍ය වෘත්තීය සමිති 20ක් තීරණය කරයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වී ඇති අසාධාරණය දින හතක් ඇතුළත විසඳුමක් නොමැතිනම් සියලුම රෝහල් ආශ්‍රිතව වර්ජනයක් දියත්කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය
2 years ago Tags #ceylonwire පොඩිමැණිකේ කෝච්චියේ දොරේ එල්ලිලා සෙල්ෆියක් ගහන්න ගිය රුසියානු කාන්තාවක් ගලක හැපී මියයයි බදුල්ල – කොළඹ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු කාන්තාවක් බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබේ.
2 years ago Tags #ceylonwire සීසන් තියෙන අයව මග දාලා ගියොත් ලංගම සේවකයන්ට බඩුම තමයි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මිලදී ගන්නා වාර ප්‍රවේශපත්‍ර සහිත පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එම බස්
2 years ago Tags #ceylonwire ගනේමුල්ල සංජීවගේ ඝාතන සැකකරු මෙන්න කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු
2 years ago Tags #ceylonwire ඩොල්ෆින්ලා 150ක් වෙරළට ගොඩගසයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ දකුණු දූපතක් වන ටස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයකට ඩොල්ෆින් මසුන් 150 කට වැඩි පිරිසක් ගොඩ ගසා තිබේ. වෙරළ තීරයේ අතරමංවීමෙන්
2 years ago Tags #ceylonwire පොලිසිය වෙඩි වැදුණු ගණේමුල්ල සංජීවට මැරෙන්න ඉඩ ඇරියාද? වීඩියෝවෙන් ප්‍රශ්න මතුවේ (වීඩියෝ) අද උදෑසන අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිදු වූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළ වීඩියෝවක දැක්වෙන්නේ, වෙඩිවැදුණු ගණේමුල්ල සංජිව රෝහලට ගෙනයෑමට කටයුතු නොකර, පොලිසිය
2 years ago Tags #ceylonwire ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු
2 years ago Tags #UP_වොරියර්ස් චමරි නවසීලන්තයට යන්න කළින්ම ඉන්දියාවෙ ඉඳන් ගෙදර එයි ඉන්දියාවේ පැවැත්වෙන් කාන්තා ප්‍රිමියර් ලීග් (women’s premier league (wpl)) තරගාවලියේ UP වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු 2025 අවසන් අදියරෙන්
2 years ago Tags #ceylonwire තලතාගේ මහලේකම්කම කොළඹටයි ගාල්ලටයි බලපාන්නේ නැතිලු තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වුවද කොළඹ සහ ගාල්ලට අයගේ මහලේකම් තනතුරේ බලය අදාළ නොවන බව එජාප නියෝජ්‍ය නායක