
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ඊයේ රාත්‍රි 10ට පමණ ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි ඇති අතර, ලබන 29 වැනිදා දෙරට අතර ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවිම අවිනිශ්චිතව සිටි ස්ටිව් ස්මිත්ද දිවයිනට පැමිණ පැමිණ ඇත.
ටෙස්ට් තරග දෙකම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රි ලංකා ව අතර තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය ලබන මස 12 වැනිදා සහ 14 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් පිටියේදි පැවත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart