
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසිහතරකට(රු. කෝටි 224) ආසන්න බව ජාතික විගණන කාර්යාලය ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්වේ.
පළමු නැවෙන් (නැව් බඩු තොග අංකය 456) රුපියල් කෝටි 16 කට වැඩි පාඩුවක්ද, දෙවැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 457) රුපියල් කෝටි නවයකට වැඩි පාඩුවක්ද, තෙවැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 458) රුපියල් කෝටි 31 කට වැඩි පාඩුවක්ද, සිව්වැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 459) රුපියල් කෝටි පහළොවකට වැඩි පාඩුවක්ද, පස්වැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 460) කෝටි දහඅටකට ආසන්න පාඩුවක්ද, හයවැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 461) කෝටි තිහකට ආසන්න පාඩුවක්ද, හත්වැනි නැවෙන්(නැව් බඩු තොග අංකය 462) රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක්ද, අටවැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 463) රුපියල් කෝටි තිස් නවයකට වැඩි පාඩුවක්ද, දහවැනි නැවෙන් (නැව් බඩු තොග අංකය 464) රුපියල් කෝටි 39කට වැඩි පාඩුවක්ද මෙසේ සිදුව ඇති බව වාර්තාව සඳහන් කරයි.
මෙම ගල්අඟුරු භාවිතයෙන් පූර්ණ ධාරිතාවය එනම් මෙගාවොට් 300ක ධාරිතාව ගැනීමට නොහැකි වීම මත විකල්ප මූලාශ්‍රයකින් අතිරේක බලශක්තිය උපයාගැනීමට සිදුවුවහොත් එසේ අතිරේකව උපයා ගතයුතු ඇස්තමේන්තු ගත බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් පැය 76,354,087ක් බව එහි දැක්වේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart