
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිනකට එක් අලි මරණයක් හෝ වාර්තා වන තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇතැයි පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුව සමයේ කැලෑබද ප්රදේශවල කැළෑ ප්රදේශවල අගල් කැපීම, පස් විකිණීම සහ අගල් හාරන මුවාවෙන් පුරාවස්තු කොල්ලකෑම හේතුවෙන් වන සතුන් ඇතුළු අලි ඇතුන් විශාල පිරිසක් ඒවාට වැටී මරණයට පත්වන බව ද ඔහු පවසයි.
මෙම අගල් අවම වශයෙන් අඩි 10 ක් ගැඹුර සහ අවම වශයෙන් අඩි 05ක් පළල වේ. ඔවුන් මේවා වනාන්තර ඉඩම් මායිම් දිගේ හාරා ඇත.
මෙම අගල් බොහෝමයක් කපා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී බවත්, ඒවායේ අවාසි පෙන්වාදෙමින් තමන් ඇතුළු පරිසරවේදීන් එම කටයුතුවලට එරෙහි වූ බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart