
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශන නිල වශයෙන් එළිදක්වා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) එහි නිල වෙබ් අඩවියේ අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශන මෙලෙස පළකර ඇති අතර සිය තොරතුරු ලබාදීමෙන් මහජනතාවට ඒවා දැකබලා ගත හැකිය.
පහත දිගුව ඔස්සේ ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශන වෙත පිවිසිය හැකිය.
https://ads.ciaboc.lk/profiles/16
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart