
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය ප්‍රධාන තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා විසින් අනුමත කරන ලද නව ක්‍රිකට් ලීගයක් මාර්තු 10 වැනි දින රාජස්ථානයේ නත්ද්වාරා හිදී ආරම්භ වේ.
ඒෂියන් ලෙජන්ඩ් ලීග් (Asian Legends League-ALL T20) ලෙස හැඳින්වෙන කණ්ඩායම් පහකින් යුත් මෙම ලීගය මාර්තු 18 වැනි දින දක්වා පැවැත්වෙන අතර ආසියාව පුරා සිටින දක්ෂතම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගී වෙති.
තරඟ T20 ආකෘතියෙන් පැවැත්වේ.
තිසර පෙරේරා ශ්‍රී ලංකා සිංහ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart