
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන චීනයේ චොංකිං හි පැවති එක් තීරයක් එක් මාවතක් දෙවැනි මලල ක්‍රීඩා ආරාධිත තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
තරගය පැවැත්වුණේ අද පස්වරුවේදී ය.
චොංකිං ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැති පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 45.48ක කාලයක් වාර්තා කරමින් ඔහු පළමු ස්ථානයට හිමිකම් කීවේය.
අරුණ මීටර් 200 තරගයට ද සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart