Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.
අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩුවකට පාර්ලිමේන්තු මන්ත්රී රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත,
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart