
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සනත් ජයසූරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ජනමාධ්‍ය නිවේදනය මෙසේය.
‘ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, ජයසූරිය ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැළකිල්ලට ගනිමිනි.
මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart