
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තෙදින සංචාරයක් සඳහා අද (19දා) අලුයම ජපානය බලා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරය අතරතුර, ලබන 21වැනිදා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ජන හමුවක් ඇමතීමට ජාජබ නායකයා කටයුතු කරනු ඇත.
එසේම ජපන් රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සහ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන් සමඟද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ජාජබ නායකයා සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart