
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
අද (06) පෙරවරුවේ මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර තිබිණි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා වන ප්‍රධාන පෙළේ අපේක්ෂයන් තිදෙනාම මේ වන විට ඇප මුදල් තැන්පත් කර අවසන්ය.
වාර්තා වූ පරිදි ඊයේ දිනය අවසන් වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයකයන් 17 දෙනෙකු ඇප මුදල් තන්පත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart