
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ LTTE මහවිරු සැමරුම සම්බන්ධයෙන් සටහනක් පළකළ තරුණයෙක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම තරුණයා මාතර පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු 28 හැවිරිදි බද්දේගම කිරිබතාවිල පදිංචි එදිරිසූරිය මද්දුමගේ ජනිත චතුරංග නමැත්තෙකි.
සැකකරුව අද (03) බද්දේගම මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart